Lyrics

එක දවසක් මම දුටුවා තව දවසක් මුණ ගැසුණා දෙතොල සැළී බිඳුණු හඬින් ඔබ කී දේ... මට සිහි නෑ...// සඳළු තලේ සිටියා බලා ඔබ එනවා මග බලලා දුරකථනේ මට පිහිට වුණේ මී බිඳු මාගේ සවන පිරේ එක දවසක්... කවදා කෙසේ හමුවේවිදෝ සිහින ලොවේ ළං වෙමුදෝ රහසේ බැඳී ඒ අප ආදරේ මහදේ තියේවී නැතිවී නොයේ එක දවසක්... ගායනය - ඉන්ද්රාණි පෙරේරා පද රචනය හා සංගීතය - ක්ලැරන්ස් පෙරේරා
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out